Friday, August 17, 2012

වයඹ යුනයිටඩ් සහ උව නෙකස්ට් අතර තරගය පල්ලේකැලේ සිට


0.3
ඔරාම්ගේ පන්දුව තමීම් ඉක්බාල් වෙත, දැවී යනවා,පසුගිය තරගයේ ලකුණු 90ක් ලබාගත් තමින් තුන්වන පන්දුවේදී දැවී යනවා,පිට ඉන්නෙන් පිටත් පතිත වන පන්දුවට එලවා පහර දීමට ගොස් කඩුළු රකින ක්‍රීඩකයාට උඩ පන්දුවක් ලබා දෙනවා.
T තමීම් ඉක්බාල්  උ.ප. තරංග ප ඕරම්  0 (3b 0x4 0x6) SR: 0.00
0.2
ඔරාම්ගේ පන්දුව තමීම් ඉක්බාල් වෙත,  ලකුණක් නෑ , කවර ඩ්‍රයිව් පහරක් එල්ල කලත් පිතිකරු පරදා පන්දුව ගමන් කරනවා
0.1
ඔරාම්ගේ පන්දුව තමීම් ඉක්බාල් වෙත, ලකුණක් නෑ, මුල්ම පන්දුව කඩුල්ලෙන් ඉවතට යන පන්දුවක්, ටමිම් ඉක්බාල් පරදවා යන පන්දුව අවසානයේදී පා ඉන්න දෙසට ආදී යනවා.
කාසියේ වාසිය දින ගත්තේ ඌව කණ්ඩායම

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.