Monday, August 13, 2012

කඳුරට වොරියර්ස් සමග නැගෙනහිර නාගාස් අතර තරගය

1.4 ඇල්විටිගලගේ ඊලංග පන්දුවට ලකුණක් ලබා ගන්නවා. මිඩ් ඔෆ් කලාපයට පහරක් එල්ල කරමින්.
1.3 තුන්වන පන්දුවට ආරක්ෂක පහරක් එල්ල කරනවා ලකුණක් නෑ.

1.2 ඇලිවිටිගලගේ දෙවන පන්දුවට පොඉන්ට් සහ කවර් කලාපයෙන් පහරක් එල්ල කරමින් වමත් පිතිකරුක් කිත්රුවන් විතනාගේ ලකුණු හතරක් ලබා ගන්නවා.

නවක පිති කරු කිත්රුවන් විතානගේ.

1.1 කනිෂ්ක ඇල්විටිගල දෙවන පන්දු ඕවරය යැවීම සඳහා සුඋදානම්. පළමු පන්දුවට එල්ල කල පහර උද පන්දුවක් ලෙසින් පොඉන්ට් හී සිට රැක ගන්නවා ඇන්ජලෝ පෙරේරා විසින්. මේ අනුව තිලාන් සමරවීර දැවී යනවා.
_______________________________________________________________________________

පළමු පන්දුවාරය නිලකුණු පන්දුවාරයක් ලෙස යවන්නට ශමින්ද එරංග සමත් වනවා.
0.2
0.1 පළමු ඕවරයේ දෙවන පන්දුව, ලකුණක් නෑ. ආරක්ෂක පහර එල්ල වන්නේ එක්ස්ට්‍රා කවර පෙදෙසට.
0.0 පළමු පන්දුව නැවතත් තිලාන් සමරවීර වෙත, නිදැල්ලේ යන්නට හරිනවා.

පළමු පන්දුව යොමු කිරීමට දිව ආ ශාමින්ද එරංග ආපසු හැරී යන්නේ ඔහුගේ ඇසට යමක් වැටීම නිසාය.



කඳුරට වොරියර්ස් කණ්ඩායම : තිලාන් සමරවීර, ජොහාන් බෝතා, දිල්හාර ලොකුහෙට්ටිගේ,සනත් ජයසුරිය,කෝසල කුලසේකර, ජීවන්ත කුලතුංග,කෞෂාල් ලොකුආරච්චි, ලින්, මිස්බා උල් හක්, ඇල්බී මොර්කල්, තිසර පෙරේරා, සහීඩ් අජ්මාල්, කෞෂාල් සිල්වා, සොහායිල් තන්විර්, ස්කොට් ස්ටයිරිස්, කේ.දී.කේ. විතානගේ, ඒ.සී. වොගස්, චානක වෙලගෙදර.

නැගෙනහිර නාගාස් කණ්ඩායම : ඇන්ජලෝ මැතිව්ස්, අහමඩ් ෂෙහ්සාඩ්, කේ.ජී. ඇල්විටිගල, බර්ට්, එලියස් සනි, ශාමින්ද එරංග, ඉම්රාන් නසීර්,ජයසුන්දර, සුරාජ් රන්දිව්, ලාෆ්ලින්, ෂෝන් මාර්ෂ්, අජන්ත මෙන්ඩිස්,මුශ්ෆික් රහමින්,ඒ.කේ. පෙරේරා, ටී.එම්. සම්පත්,ඒ.දී.සොලමන්ස්, සජීව වීරකෝන්.

අද රාත්‍රී 8.00 ට තරගය ආරම්භ කරනවා ඇත. මෙය ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ පස් වන තරගයයි. 

තරග විනිසුරුවන් : ටිරෝන් විජේවර්ධන සහ එම්.වී.දී. සිල්වා
තෙවන විනිසුරු : අර.දී. කොට්ටහච්චි
තරග තීරක : වෙන්ඩල් ලැබ්රෝයි
අතිරේක විනිසුරු : අයි.ඩී. ගුණවර්ධන

මෙහි එන තොරතු බොහොමයක් www.cricinfo.com වෙතින් උකහා ගන්නා ලද ඒවාය. ක්‍රිකට් විස්තර සිංහලෙන් ලබා දිය හැකිද ? යන්නට පිළිතුරු සොයන පර්යේෂණයකි.



1 comment:

Note: Only a member of this blog may post a comment.